ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම ...